වරදකරුවන් වන පුද්ගලයින්ගේ ඡායාරූප මාධ්‍ය හමුවේ ප්‍රචාරයට කටයුතු..,
Sunday, 07 February 2021 - 15:42 | Views - 251
අපරාධයක් සිදුකර අධිකරණයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ගේ ඡායාරූප ඉදිරියේදී මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.
 
ඔහු මේ බව කියා සිටියේ “සතුටෙන් ජීවත් වන පවුලක්. විනයගරුක සහ බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා” යන තේමාව යටතේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම යටතේ වන නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට අද එක්වෙමින්.

මහරගම යොවුන් රඟහලේ පැවති උත්සවයට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද එක්ව සිටියා.
 
ලෝකයේ දියුණු රටවල අපරාධ වැළැක්වීම සහ විවිධ අපචාරී ක්‍රියාවන් වැළක්වීමේ අරමුණින් හඳුන්වා දෙන මෙම ප්‍රජා පොලිස් ක්‍රමය මහජන ආරක්ෂක කමිටු ලෙස නම් කර ඇති අතර, එමගින් මහජනතාව සහ පොලීසිය අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කෙරෙනු ඇති
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top