විවාහයට ඇරයුම් නොමැතිව පැමිණි කොරෝනා..,
Saturday, 06 February 2021 - 22:56 | Views - 266
සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමකින් තොරව මාතර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකින් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකදී මනාලයා ඇතුලු 33 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් එම මංගල උත්සවයට එක්වූ 139 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුනේ.
Share This Article