අඩි 60ක් ගැඹුරු මුහුදේ සැමරුණු විවාහ උත්සවය..,
Friday, 05 February 2021 - 16:53 | Views - 298
මනාලයා කිමිදුම් ශූරයෙක්ලූ...!
 
අඩි 60ක් ගැඹුරු මුහුදේ කිමිදෙමින් සිය විවාහ උත්සවය සැමරූ යුවළක් ගැන අසාමාන්‍ය වූ පුවතක් ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළා.
 
මෙහි අරමුණ සාගර දූෂණය ගැන දැනුවත්භාවයක් ඇති කිරීම බවයි, මේ යුවළ මාධ්‍යයට සඳහන් කරලා තිබුණේ.

මනාලයා කිමිදුම් ක්‍රීඩකයෙකු බවද සඳහන්.
 
"මගේ මව්පියන් මේ වැඩේට කැමති වුණා. හැබැයි ස්වේතාගේ මව්පියන්ගේ අවසර ගන්න එකනම් ටිකක් අමාරු වුණා..."
 
මොවුන් දෙදෙනා සමඟ කිමිදුම් උපදේශකයින් පිරිසක් ද මේ කටයුත්ත සඳහා පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
 
ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් මල් මාලා පවා ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන සිදු කිරීම ද විශේෂත්වයක්..




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top