දස හැවිරිදි දරුවෙකුට ලිංගික අතවර කල 74 හැවිරිදි පුද්ගලයාට එකොලොස් වසරකට පසු ලැබුණු දඩුවම..,
Friday, 05 February 2021 - 13:24 | Views - 458
තම නිවස අසල පදිංචි දස හැවිරිදි ශිෂ්‍යාවක් උපක‍්‍රමශීලීව තම නිවසට ගෙන්වා පසුව ඇය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 74 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් විසිපන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප කරුවන් දෙදෙනෙකුගේ ඇපමත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු එන්. එස්. හපුආරච්චි මහතා නියෝග කළේය.
 
 චුදිතට එරෙහිව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඉහත සඳහන් ඇපය නියම විය. මෙහි විත්තිකරු වූයේ 74 හැවිරිදි අයෙකි. ඔහු 2009 ජනවාරි මස 5 වැනිදා බාලවයස්කාර ශිෂ්‍යාවකට
 ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ ඇත. රජයේ අධිනීතීඥ ගයිනි වෑගොඩපොල මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ටී. කේ. ධර්මසේන මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය මැයි මස 5 වැනිදා පැවැත්වේ.

මීගමුව සමූහ - විමල් කීර්ති
දිවයින 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top