තම සොහොයුරා විසින් දූෂණය කිරීම නිසා ගැබ්ගත් 15 හැවිරිදි දැරියක දරුවකු ප්‍රසූත කරයි.
Friday, 05 February 2021 - 11:46 | Views - 534
තම සොහොයුරා විසින් දූෂණය කිරීම නිසා ගැබ්ගත් 15 හැවිරිදි දැරියක දරුවකු ප්‍රසූත කර ඇති අතර සොහොයුරා හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි තරුණයෙක්. දරුවා ලැබීමට දැරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව රෝහල් ප්‍රධානීන් විසින් සිද්ධිය පොලිසියට දැනුම් දී ඇති බවත් සඳහන්. පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී දීර්ඝ කාලයක සිට දැරිය තම සොහොයුරාගේ අතවරයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.

කෙසේ වෙතත් සහෝදරයා වූ 18 හැවිරිදි තරුණයා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර තිබෙන බවයි හිගුරක්ගොඩ පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top