රත්තරං ගන්න ඉන්න අයට සුභ පණිවිඩයක්..,
Friday, 05 February 2021 - 9:47 | Views - 547
ලෝක වෙළඳපලේ රන් මිල පහල ගොස් තිබෙනවා.ඒ අනුව රන් අවුන්සයක මිල සියයට 2.44 කින් පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.පසුගිය දින 30 තුලදී රන් අවුන්සයක මිල සියයට 4.56 කින් පහත වැටී ඇති බවයි වාර්තාවන්නේ.මේ වන විට රන් අවුන්සයක මිල ලෝක වෙළඳපලේ පවතින්නේ ඩොලර් 1,790.33 ලෙසටයි.

Share This Article