කොරෝනාවෙන් තවත් වෛද්‍ය වරයෙකුට දිවි අහිමි වෙයි.
Thursday, 04 February 2021 - 21:53 | Views - 283
අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔහු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණේ මීට දින දෙකකට පෙරයි.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 89ක්.
Share This Article