යතුරුපැදියෙන් ගිය ගමන මරුවාගෙන් කෙළෙවර වූ හැටි..,
Thursday, 04 February 2021 - 14:52 | Views - 608
ඊයේ (03) රාත්‍රියේ සිදු වූ යතුරුපැදි අනතුරින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

අඟුණකොළපෑලැස්ස, කයිලවැල්පෝටාවේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව කුට්ටිගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කයිලවැල්පෝටාවේ පදිංචි කාන්තාවක්.

වයස අවුරුදු 48ක් වන මෙම කාන්තාව අවිවාහක බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර බරපතළ තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරු ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මරණයට පත් වූ කාන්තාවගේ හදිසි මරණ පරික්ෂණය අද(04) පැවැත්වීමට නියමිතයි.

සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අඟුණකොළපෑලැස්ස පොලිසිය සිදු කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top