මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව, ප්‍රතික්ෂේප කීරීමට රජයෙන් තීරණයක්..,
Wednesday, 03 February 2021 - 15:48 | Views - 363
විෂය පථයට පටහැනි වීම සහ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලට් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය දා ඉදිරිපත් කළ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට රජය තීරණය කර තිබෙනවා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණ කළා.
Share This Article