තවත් නව කොරෝනා රෝග ලක්ෂණ කිහිපයක් සොයාගනී.
Wednesday, 03 February 2021 - 11:25 | Views - 3,127
කොරෝනා ආසාදිතයන් අතර දක්නට ලැබෙන තවත් නව රෝග ලක්ෂණ තුනක් සොයාගෙන තිබෙනවා.
ඒ බටහිර පර්යේෂකයන් විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ අත්ලෙහි පිළිස්සෙන සුළු හැගීමක් දැනීම ,පාදවල යටිපතුල් රතු පැහැයක් ගැනීම ,දිවෙහි ඉදිමුණු ස්වභාවයක් දක්නට ලැබීම ,යන ස්වභාවයන් කොරෝනා ආසාදිතයන් අතර දක්නට ලැබෙන නවතම රෝග ලක්ෂණ බවයි.
Share This Article