“මගේ දරු දෙන්නා සේවයට ඉල්ලුවොත් මම දෙනවා...
මට දොස්තර කරන්න අවශ්‍යතාවයක් නෑ...”
“මට කලාව තුළ කිසි ප්‍රීතියක් නෑ..”
'අහසට සොඳුරුද', 'සිනහවකට වඩා ඔබේ' වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ දක්ෂ ගායන ශිල්පිනියක් තමයි නෙලූ අධිකාරි කියලා කියන්නේ.
ඉතින් මේ වෙනකොට, නෙලූ අධිකාරිගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරන්න පටන් අරගෙන.
මේ තියෙන්නේ ඒ ආන්දෝලනාත්මක වීඩියෝව....