කොරෝනා ආසාදිත වෛද්‍යවරයා ජිවිතයට සමුදෙයි.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පෙනහළු ක්‍රියාකාරිත්වය අඩපණ වී කරාපිටිය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයකට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යරයෙකු අද (02) උදෑසන මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, පසුගියදා කොරෝනා ආසාදනය වී කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගයාන් දත්තනාරායන නම් වෛද්‍යවරයා යි.