දේමාපිය ආදරය සත්ව ලෝකයේදී වුවද නොවෙනස්ව පවතින්නකි.. ( වීඩියෝ )
මී ගව රංචුවක් දිවියෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ යාල ජාතික වනෝඋද්යානයේදීයි.
එහිදී දිවියෙකු විසින් මී ගව පැටියෙකු ගොදුරු කර ගැනීමට යාමේදී ගව රැල විසින් දිවියාට පන්නා පහරදෙන අයුරු ජංගම දුරකතනයක සටහන්ව තිබෙනවා.
එහිදී අවසානයේ මී ගව රැල හමුවේ දිවියා පසුබසින්නේ මෙලෙසින්.