කොවිඩ් එන්නතේ ප්‍රමුඛතා ලැයිස්තුවට - ඇමතිගෙන් ඉල්ලීමක්.,
Monday, 01 February 2021 - 11:07 | Views - 1,008
කොවිඞ් එන්නත ලබා දීමේදී පාසල් ගුරුවරුන්ටද ප‍්‍රමුඛතාව ලබා දෙන මෙන් විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා දුරකථනය මගින් අමතමින් ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා 30 වැනිදා එම ඉල්ලීම කර ඇති බවයි සදහන්.

කොවිඞ් 19 වසංගතය කළමනාකරණය කළ ලොව හොඳම රටවල් 10 අතරට ශ‍්‍රී ලංකාව පැමිණීමේ ගෞරවය ජනාධිපතිවරයාට හිමිවිය යුතු බව ද අලහප්පෙරුම මහතා සදහන් කර තිබෙනවා.

එසේම හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු ලෙස ඔහු මෙම ඉල්ලීම කර ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top