ආසාදිත මනාලිය නිසා පවුල් තිස්පහක් නිරෝධායනයේ..,
Monday, 01 February 2021 - 10:11 | Views - 545
මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ මනාලියක් කොවිඩි ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමඟ මනාලයා ඇතුළු එම මංගල උත්සවයකට සහභාගී වූ පවුල් 35ක පිරිසක් නිවෙස් තුලම නිරෝධායනයට යොමු කළ බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මංගල උත්සවයට අවශ්‍ය දෑ මිලදී ගැනීමට මිනුවන්ගොඩ නගරයේ පිහිටි වෙළඳසැල් වෙත ගිය අවස්ථාවක මනාලියට මෙලෙස වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සෞඛ්‍යය බලධාරීන් සැක පළකරන්නේ.

මනාලයා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය සදහා යොමු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහු නිවසේම නිරෝධායනය සදහා යොමු කර ඇති අතර මනාලිය ප්‍රතිකාර සදහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නිවෙස්වල නිරෝධායනය සදහා යොමු කර ඇති පවුල් 35ට අදාළ පිරිස ඉදිරියේදී පී.සී ආර් පරික්ෂණය සදහා යොමු කිරීමට සූදානම් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top