අද දිනයේත් වාහන ගමනා ගමනයට සීමා..,
Monday, 01 February 2021 - 9:59 | Views - 414
නිදහස් දින උත්සවයේ පෙරහුරු , අද දිනයේත් කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඒ හේතුවෙන් නිදහස් චතුරස්‍රය සහ ඒ අවට මාර්ගවල වාහන ගමනාගමනය අද (01) උදෑසන 6 සිට පස්වරු 1 දක්වා සීමා කෙරෙන බවයි ඔහු කියා සිටියේ.
Share This Article