නොසිතු ලෙස ඉහලට යන කොරෝනා මරණ..,
Saturday, 30 January 2021 - 8:05 | Views - 861
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ 305 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ තවත් මරණ 8ක් වාර්තාවීමත් සමගයි.
මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 62445ක් වාර්තාවී ඇති අතර ඉන් 6742ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 55398ක්.
Share This Article