රංගන ශිල්පී බිමල්ටත් කොරෝනා ආසාදනය වෙයි.
Friday, 29 January 2021 - 14:12 | Views - 1,369
විවිධ චරිත ඔස්සේ ජනතාව අතරට එන බිමල් ජයකොඩිට ආදරේ නොකරන කෙනෙක් නැහැ. බොහෝ දෙනෙක් ඔහුට ආදරේ කරනවා. ඔහුට මේ වෙද්දී කොරෝනා ආසාදනය වී තිබෙන බව ඔහු ඔහුගේ ආදරණිය රසිකයින් වෙත දන්වා තිබෙනවා.
මුහුණු පොතේ සඳහන් කළ ඒ සටහන පහතින්..,

"ආදරණීයන් වෙත දැනුම් දෙමි, ඊයේ (28) උදයේ කල PCR පරීක්ෂණයකින් මා හට covid 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. වෛරසය ආසාදනය වූවායයි සිතන දින සිට මා කිසිදු කලා කටයුත්තකට සම්බන්ධ නොවූ අතර, එම කාලය තුල මා ගිය තැන් සහ හමුවූ පුද්ගලයන් හට මේ පිළිබඳව දැනුවත් කළ අතරම, අදාලා අංශ ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඔවුන්ගේ මග පෙන්වීම යටතේ නිරෝධායන නීතිවලට අනුකූලව මම නිරෝධායනය වෙමි."

No description available.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top