හදිසි අනතුරකට ලක් වූ ගායන ශිල්පි ලෙලුම් රත්නායක ගැන ලියවුණු සංවේදී සටහන..,
Thursday, 28 January 2021 - 16:35 | Views - 1,031
හදිසි අනතුරකට ලක් වූ ගායන ශිල්පි ලෙලුම් රත්නායක රෝහල්ගත කර තිබෙනවා. ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ 75 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගායන ශිල්පි රනිල් මල්ලවආරච්චි හිරු අප කළ විමසීමකදී මේ බව තහවුරු කළා.

ලෙලුම් රත්නායක හිතවතාණන්ට ඉක්මන් සුව පතමු ............
ප්‍රවීණ වාදකයෙක්, සංගීතඥයෙක් මෙන්ම ගායකයෙක් ද ලෙලුම් රත්නායක ඊයේ දින යතුරු පැදි අනතුරකට ලක්ව මේ වන කොළඹ ජාතික රෝහලේ 75 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර, ඔහුගේ වම් අතේ මැඳගිල්ලට වූ ආබාධයක් හේතුවෙන් ඔහුගේ අත ශල්‍යකර්මයකට ලක් කොට ඇත. එහෙත් ඒ හැරුණු විට ඔහුට වෙනත් ආබාධ හෝ තුවාල සිදු වී නැති අතර හැකි ඉක්මණින් ඔහු සුව අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරමි.
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් ලෙලුම්ට ඉක්මණ් සුවයම ප්‍රාර්ථනා කරමු.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top