කොවිඩ් වසංගතයට හොඳම ප්‍රතිචාර දක්වන රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි.
Thursday, 28 January 2021 - 9:40 | Views - 726
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි ලෝවි ආයතනය, COVID-19 වසංගතයට හොඳම ප්‍රතිචාර දක්වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාව අයත් බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි පළමු ස්ථානයේ නවසීලන්තය සිටින අතර වියට්නාමය, තායිවානය, තායිලන්තය, සයිප්‍රසය, රුවන්ඩාව, අයිස්ලන්තය, ඕස්ට්‍රේලියාව, ලැට්වියාව සහ ශ්‍රී ලංකාව පිළිවෙලින් ශ්‍රේණිගත කර තිබෙනවා.

සති 36 ක් තුළ COVID-19 වසංගතය කළමනාකරණය කිරීමේ දී රටවල් වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය මත රටවල් මෙසේ ඇගයීමට ලක් කර තිබෙනවා.

සංසන්දනය සඳහා, චීනය හැර රටවල් 98 ක් ඇගයීමට ලක් කර තිබෙන බවයි සදහන් වන්නේ.

ශ්‍රේණිගත කිරීම් සදහා තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව , පරීක්ෂණ හා පරීක්ෂණවල අනුපාතය ලෙස සිද්ධීන් යොදා ගත් බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top