"Tattoo" විලාසිතාව නිසා විරූපී වූ තරුණයා..,
Wednesday, 27 January 2021 - 14:18 | Views - 11,938
Anthony Loffredo කියන්නේ 32 හැවිරිදි තරුණයෙක්. කාලයක් කඩවසම් තරුණයෙක් විදිහට ජිවත් වූ ඔහු මේ වෙද්දී ටැටූ විලාසිතාව නිසා විරූපී වෙලා කිව්වොත් හරි.

 'black alien' නමින් හඳුන්වන ඔහුගේ ශරීරයේ සියලුම තැන්වල ටැටූ ඇති බවයි සඳහන් වෙන්නේ. ඔහුට අවුරුදු 27දී ඔහු තීරණය කරනවා සියල්ල අතහැර දමා ඔස්ට්‍රේලියාවට යන්න. එහිදී තමයි ඔහුට ටැටූ විලාසිතාවෙන් මුළු ලොවම ඔහු වෙත අවධානය යොමු කරගන්න අවශ්‍යයි කියන සිතුවිල්ල එන්නේ.
ඒ අනුව ඔහු කෙමෙන් කෙමෙන් ටැටූ විලාසිතාව සම්පුර්ණ ශරීරයේම භාවිතා කරනවා. ඒ වගේම මිට වසර කිහිපයකට පෙර ඔහු නාසය හා උඩු තොල ඉවත් කර වෙනස් පෙනුමක් ගන්න උත්සහ කර තිබෙනවා.
ඒ හේතුවෙන් මේ වෙද්දී ඔහුට කතා කිරීමට පවා නොහැකි බවයි කියන්නේ. ඔහුගේ Instagram ගිණුමේ දෙලක්ෂ විසිදෙදාහක පමණ හඹා යන්නන් ඇති අතර ඉන් බොහෝ දෙනෙක් ඔහුව විවේචනය කරන බවත් සඳහන් වෙනවා.
ඒ වගේම ඔහුගේ මේ මෝඩ තීරණය ගැන දැන් පසුතැවෙන බවත් ප්‍රංශ පුවත්පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු අපහසුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top