තියුණු ආයුධවලින් පුද්ගලයෙකු ඝාතනය කල සැකකරුවන් අත්අඩංගුවට..,
Wednesday, 27 January 2021 - 8:55 | Views - 640
පසුගිය දිනක මිටියාගොඩ පොලිස් වසමේ මිටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී නාදුනන පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදීමක් සිදුකර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් හතර දෙනෙකු ඊයේ මිටියාගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් ඝාතනය සිදුකිරීම සදහා පැමිණි යතුරුපැදි දෙකක් ඝාතනය කිරීමට උපයෝගී කරගත් උල් පිහි දෙකක් , කඩු එකක් සහ මන්නා පිහි එකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු විසිහතරත් , තිස්දෙකත් අතර වයස් වල පසුවන මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන්. සැකකරුවන් අද දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන  මෙහෙයවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top