"අපි නොහැකි අය සොයා ඔවුනට අපට හැකි දේ කරමු..."- හෙද නිලධාරිනිය මුහුණු පොතට එක්කල සටහන.
Tuesday, 26 January 2021 - 10:49 | Views - 587
පුෂ්පා රම්‍යානි සොයිසා  කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන කරුණාවන්ත බොහෝ දෙනෙකුට හැකි අයුරින් උදව් කරන හෙද නිලධාරිනියක්. රෝහලට ආ ආබාධිත පුංචි පුතෙක් වෙනුවෙන් ඈ අපුරූ සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා. එය පහතින් ,

"මා ඔහුගෙන් ඇහුව "මොනවද අපෙන් කෙරෙන්න ඕන කියලා'
ඔහු කියනවා " මම පහේ ශිෂ්‍යත්වයත් හොදට පාස් වුනා.
මේ වසරේ අ.පො.ස විභාගෙත් සමත් වෙලා හොද තැනකට යන්න ඕන'
මට ගෙදරට ඇවිත් නොමිලේ උගන්වන ගුරුවරු කිහිප දෙනෙක් එවනවානම් ගොඩාක් පිං:.
උත්පත්තියේ සිට අස්ති බිදෙන රෝගාබාධයක් එක්කයි ඔහු ඉපදුනේ. ඉපදී ටික දිනකින් මියයයි කියූ වෛද්‍ය මතය අභියෝගයකට ලක්කර වසර 15 ක් වන ඔහු අදටත් ජීවතුන් අතර .
ඔබ කටාන පැත්තෙ ඉන්න ගුරුවරයෙක්නම් උදව්වක් කරන්න බලන්න...
ඔහු දැඩි අධිෂ්ඨානයෙන් සිටින දරුවෙක්...
මේ ගමනට එක්වූ අනුශා ගෝකුල මහත්මිය ලබා දුන් පරිගණකය නිසා කිසිදු පංතියකට නොගිය ඔහු දැන් නිපුනයෙක්..
අපි නොහැකි අය සොයා ඔවුනට අපට හැකි දේ කරමු..."

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top