කොවිඩ් අවදානම මැද ජිවිත වලට වටිනාකමක් දුන් විරල මිනිසෙක්...,
Monday, 25 January 2021 - 14:43 | Views - 360
අමුතුම විදිහට ත්රීවිල් රැකියාවේ යෙදෙන කෙනෙක් ගැන මේ දින වල මුහුණු පොතේ කතා බහ වෙනවා. ඒ වගේම ඔහුගේ ජායාරුප පවා පලවෙනවා. ඇත්තටම මොහුගෙන් සමාජයට ගන්න තියෙන ආදර්ශ බොහොමයි . ජායාරූප වලින් ඒවා මනාව පැහැදිලි වෙනවා. මේ ගෙවෙන කොවිඩ් සමයට තමන්ගේ ජීවිතේද රැකගෙන අන් අයගේ ජීවිතද අනතුරේ නොදමා ඕනෑම රැකියාවක යෙදෙන්න හැමදෙනාටම පුළුවන්,

Share This Article