රාජපක්ෂ පවුලේ තවත් විවාහ සංවත්සරයකට එක්කල ආදරණිය සුභ පැතුම..,
Monday, 25 January 2021 - 14:04 | Views - 1,763
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ හා ඔහුගේ ආදරණිය බිරිඳ ටට්යානා විවාහ වෙලා ඊයේ දිනට වසර දෙකක් ගත වුණා. ඒ වෙනුවෙන් රෝහිත සිය Instagram ගිණුමට තම බිරිදට සුභ පතා ආදරණිය සුභ පැතුමක් එක්කර තිබුණා.
එය පහතින්..,

Share This Article