නව ඇරඹුමක් දී " හාස්‍යය දනවන Tik TOK "සමගින් එන - ඇමති නාමල් .
Saturday, 23 January 2021 - 9:10 | Views - 616
“ටික් ටොක් වෙනස් ආකාරයේ වේදිකාවක්.
සැබැවින්ම එය නිර්මාණශීලියි...!!”
 
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ලොව පුරා ජනප්‍රිය යෙදවුමක් වන ටික් ටොක් යෙදවුම සමඟ සම්බන්ධ වී තිබෙනවා.
 
සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින්, නාමල් රාජපක්ෂ සඳහන් කර තිබුණේ, ධනාත්මක හා නිර්මාණත්මක දේ හුවමාරු කර ගැනීමට "ටික්ටොක්" අපූරූම තෝතැන්නක් බවයි.

වැඩිදුරටත් ඔහු එහි සඳහන් කර ඇත්තේ,
 
මම නිල වශයෙන් ටික් ටොක් සමඟ සම්බන්ධ වුනා. ටික් ටොක් වෙනස් ආකාරයේ වේදිකාවක්. සැබවින්ම එය භාවිතා කරන්නන්ගේ නිර්මාණශීලිත්වය පිළිඹිබු කරනවා.ධනාත්මක හා නිර්මාණාත්මක අන්තර්ගතයන් හුවමාරු කරගැනීමට මාගේ ටික් ටොක් ගිණුම හා එක්වන ලෙස ඔබට ආරාධනා කරනවා.,
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top