" පැණියත් සමග ආ කනේ පහර " - සුලමුල එලියට..,
Friday, 22 January 2021 - 9:00 | Views - 450
“මෑණීයෝ කියන වෙලාවට තමා බෙහෙත් දෙන්නේ..”
“නුවර යන්න හිතන්න එපා, කඩුගන්නාවෙන් පහළට යන්න වෙන්නේ..
මගේ පුද්ගලික ජීවිතේට බලපෑමක් කරන්න එතුමා හැදුවේ...”
ධම්මික පැණිය පානය කළ කිහිප දෙනෙකුම කොවිඩ් රෝගයට ගොදුරුවූ පසුබිමක වුවත් අදත් කෑගල්ලේ ධම්මික වෙද මහතාගෙන් එම පැණිය ලබා ගැනීමට ජනතාව ඔහුගේ නිවසට පැමිණියා.
කෑගල්ලේ ධම්මික වෙද මහතා තමන්ට පහර දුන් බවට පේරාදෙනිය පොලිසියට පැමිණිලි කළ වෛද්‍යවරයාගේ වීඩියෝවක්ද මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
කෙසේ වුවත් අදාළ වෛද්‍යවරයා හිරු වෙත ඒ පිළිබඳව විශේෂ අනාවරණයක් කළේ මෙලෙසින්.....
Share This Article