ක්රිකට් ක්රීඩකයින් දෙපලක් ආසාදනය වෙයි.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.
මෙලෙස වෛරස් ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත්තේ, චාමික කරුණාරත්න සහ බිනුර ප්රනාන්දු යන ක්රීඩකයින් බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ.