ශ්‍රී ලාංකේය වංශකතාවේ තනි අකුරේ පෙරළිකාරයා ෂා FM නාළිකාවේ සිය 19 වන සංවත්සරය අද (21) දිනට යෙදී තිබෙනවා.
ඒ් වෙනුවෙන් අද දිනයේ සෑම පැයකදීම වටිනා ස්මාර්ට් ෆෝන් දිනාගැනීමට ඔබටත් අවස්ථාව උදාවනවා.
2002 ජනවාරි 21 වන සඳුදා දින හිරු මාධ්‍යජාලය තවත් නව පෙරළිකාර ගුවන් විදුලි නාලිකාවක් ලෙස ෂා FM ආරම්භ කරන්නේ ලාංකීය ගුවන් විදුලි ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් පමණක් නොව සුවහසක් ලාංකේය ගුවන් විදුලි ශ්‍රාවකයින්ට නිර්මාණාත්මක නව සංකල්ප බොහොමයක් හඳුන්වා දෙමිනුයි.
ශ්‍රී ලංකාවේ පළමු වතාවට ඔබ ආදරය කරන ජනප්‍රියම රංගන ශිල්පීන් ශිල්පිනියන් සහ ජනප්‍රියම ගායක ගායිකාවන් මැදිරියක සිට නිවේදක නිවේදිකාවන් ලෙස ඔබ අමතන සංකල්පයද රටට දායාද කළා.
මේ වන විට රටේ පවතින තත්වයත් සමග සැමගේ ආරක්ෂාව වෙනුවෙන් ෂා FM සිය 19 වන සංවත්සරය අද ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට වටිනා SMART PHONE තිළින කිරීමට KEVIN BOY ඇතුළු ෂා පිරිවර මේ වන විටත් කටයුතු සූදානම් කර අවසන්....
එමෙන්ම වසර 19 පුරා ෂා FM ආ ගමන් මග පිළිබඳ මතකයන් ඇතුළත් වීඩියෝවක්ද නිර්මාණය කර තිබෙනවා..
එය පහතින් බලන්න...