පැණිය පසුකර දුවන කොවිඩ් ..,
Thursday, 21 January 2021 - 9:59 | Views - 818
කොවිඩ් සුවපත් කරනවා යැයි කියමින් ධම්මික බණ්ඩාර විසින් නිපදවූ "පැණිය" පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ධම්මික බණ්ඩාරගෙන් පැණිය මිලදී ගැනීමට විශාල ජනකායක් ඔහුගේ නිවස ඉදිරියේ රැස් කකා සිටින අතර ඇතැමුන් කඳවුරු බැඳ එම නිවස අවට දින ගණන් පදිංචිව සිටින බව ද අපට වාර්තා වුනා.
මේ ඒ ගැනත්, සතියේ දේශපාලනයේ උණුසුම් තැන් ගැනත් ඔබට කියන Hiru Point විශේෂාංගය...
Share This Article