සුරුපිනියන් 5000ට අලෙවි කල - අන්තර්ජාල ගණිකා ජාවාරම වටලයි..,
Tuesday, 19 January 2021 - 16:42 | Views - 492
සුරුපී කතුන්ගෙන් සැඳුම් ලත් සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් අන්තර්ජාලයේ ආකර්ෂණීය දැන්වීම් පළ කර කාලයක් තිස්සේ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට ලැබුණු තොරතුරක් අනුව අනුව දින කීපයක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් තහවුරු කරගත් තොරතුරු අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

විනාඩි 25ක් සඳහා රුපියල් 3500ක් හෝ නොඑසේ නම් පැයක් ගත කිරීම සඳහා රුපියල් 5000 මුදලක් අය කරන බව දැන්වීමේ සඳහන්ව ඇතැයි නිලධාරියෙක් සඳහන් කළා.

දැන්වීමේ සඳහන් ඡායාරූපවල ම සිටින කතුන් ලබාදෙන බවත්, තෝරාගත් කාන්තාව ඡායාරූපය පෙන්නා තහවුරු කරගන්නා ලෙසත්, පැයකට කලින් දුරකථනයෙන් අමතන ලෙසත් එම දැන්වීමේ සඳහන්ව ඇතැයි පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් ගම්පහ, හොරණ, අනුරාධපුර හා ගාල්ල පදිංචි වයස අවුරුදු 22 හා 30 අතර පසුවන අය බවයි වාර්තා වන්නේ.

මේ ගණිකා ජාවාරමේ ප්‍රධාන සැකකරු හා ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා දුන් පුද්ගලයාට එරෙහි ව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බිමල් ශ්‍යාමන් ජයසිංහ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙන්..

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top