Quý Báu උපත ලබලා තියෙන්නේ සත්ත්ව උද්‍යානයක....
Quý Báu කියන්නේ පුංචි වඳුරු පැටියෙක්. මේ හාදයාගේ අපූරූ වීඩියෝවක් මේ වෙනකොට අන්තර්ජාලය පුරාම පැතිර යන්නට පටන් අරන් තියෙනවා.
Quý Báu උපත ලබලා තියෙන්නේ සත්ත්ව උද්‍යානයකදී බව තමයි, ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
මේ Quý Báu කියන වඳුරු පැටියා ඉතාමත් දුර්ලභ වර්ගයකට අයත් බව තමයි දැනගන්න ලැබෙන්නේ. (Francois' langur monkey)
වඳුරු පැටවා ස්නානය කරන මේ අපූරූ වීඩියෝවට අපූරූ ප්‍රතිචාර එහෙමත් ලැබෙනවලු.