නව ලක්ෂණයන් මතු කරන කොවිඩ් -තුවාල, රත්පැහැ බිබිලි, රතු ලප ඇත්නම් පී. සී. ආර්. පරීක්ෂණයක් සදහා යොමුවන්න.
Tuesday, 19 January 2021 - 12:25 | Views - 591
කොවිඩ් වෛරසයේ නව රෝග ලක්ෂණයක් ලෙස "කොවිඩ් ටන් " යනුවෙන් නව ලක්ෂණයක් මේ වන විට ලොව පුරා පැතිර යමින් පවතිනවා.

මෙම රෝග ලක්ෂණය මඟින් පුද්ගලයාගේ දිව ආසාදනයට පත් කරන අතර තුවාල, රත්පැහැ බිබිලි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට රෝග ලක්ෂණ ලෙස දැකිය හැකි වනවා. මෙම රෝග ලක්ෂණ පවතින යම් අයෙක් වේනම්, කොවිඩ් වෙරසය ආසාදනය වී ඇති බවට සැක කළ හැකි අතර එසේ අයෙක් වේ නම් ඉතා ඉක්මණින් පී. සී. ආර්. පරීක්ෂණයක් සදහා යොමු විය යුතු යි.

තවද මෙම ලක්ෂණ කුඩා දරුවෙකුට වුවද ඇතිවීමේ අවදානම ඇති හෙයින්, කල්පනා වන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය, දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top