පැණිය පානය කලද වැළදුණු කොරෝනා...,
Monday, 18 January 2021 - 14:30 | Views - 2,382
කෑගල්ලේ ධම්මික පැණිය පානය කළ ද තමන් ඇතුළු පවුලේ සියළු දෙනාට කොරෝනා වැළදුණු බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී ශිලන්ත විජේපාල ප්‍රකාශ කළා.

මේ වන විට ඔහු ප්‍රතිකාර ලබන ඇඹිලිපිටියේ පිහිටි යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ සිට හිරු ප්‍රවෘත්ති අංශය සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, කෑගල්ල ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයෙකු ද ධම්මික බණ්ඩාර නැමැත්තාගේ කොරෝනා වෛරසයට එරෙහි පැණිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පල කළා.

ඔහු කියා සිටියේ රුපියල් දස දහසක මුදලක් ගෙවා පැණි බෝතලයක් මිලදී ගෙන පානය කළ ද තමා ඇතුලු පවුලේ සියළු දෙනාට කොරෝනා වෛරසය වැළදුණු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top