අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.
එම විශ්ව විද්‍යාලයේ පස්දෙනෙකුට කොවිඩ් වෛයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනෙකුට සහ පරිපාලන අංශයේ එක් සාමාජිකයෙකුට මෙලෙස කොවිඩ් වෛයිරසය ආසාදනය වී ඇති බවයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසන්නේ.