තනතුරු හමුවේ නොසැලුණු ආදරණීය සුභ පැතීම..,
Monday, 18 January 2021 - 9:36 | Views - 445
ලෝකයේ ජනාධිපතිවරුන් අතරින් බහුතරයකගේම හදවත්වල ජීවත්වන, මෑත කාලයේ බිහිවූ අපූරු නායකයෙකු ලෙස බරැක් ඔබාමා කාගේත් ආදරය දිනාගත් චරිතයක්.
 
කෙන්නියානු ජාතික පියෙකුට සහ ඇමරිකානු ජාතික මවකට දාව උපන් ඔබාමා පුංචි අවධිය ගතකර තිබුණේ හවායිහි හොනනඩෝ ප්‍රදේශයේයි.

කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් සහ හාවඩ් නීති විද්‍යාලයේ උපාධිධරයෙකු වූ ඔබාමා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු සහ නීතීඥවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
 
ඉතිං මෙම ආදරණීය පුද්ගලයාගේ බිරිඳ වන මිචෙල් ඔබාමාගේ උපන්දිනය ඊයේ දිනට යෙදි තිබුණා.
 
ඒ වෙනුවෙන් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තැබීමටයි කටයුතු කර තිබුණේ.
 
"සුබ උපන්දිනයක් වේවා මගේ ආදරයට, මගේ සහකාරියට සහ මගේ හොඳම යාහළුවාට "යනුවෙන් එහි සටහන් කර තිබෙනවා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top