ඉන්දුනීසියාවේ භූකම්පනය සුනාමි අනතුරක් ද?
Friday, 15 January 2021 - 11:22 | Views - 206
ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ මජීනේ නගරය කේන්ද්‍ර කොටගෙන අද උදෑසන සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රික්ටර් පරිමාණයේ 6.2 ක ප්‍රබලතාවයකින් යුත් මෙම භූ කම්පනය හේතුවෙන් 637 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස 60 කට පමණ හානි සිදුව ඇති බව සඳහන්.

අද අලුයම 01 ට පමණ මෙම භූ කම්පනය වාර්තාවීමත් සමඟ කලබලයට පත් ජනයා සිය නිවෙස්වලින් ඉවතට පැමිණ ආරක්ෂිත ස්ථාන කරා ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ නමුත්, මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් පැන නැගී නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top