කෝටි 06 ක රාජ්‍ය දේපල හානිකල - බන්ධනාගාර ගැටුම ..,
Friday, 15 January 2021 - 9:52 | Views - 259
මහර බන්ධනාගාර සිද්ධියේදී රුපියල් කෝටි 06 කට අධික දේපල හානියක් සිදුව ඇති බව ඒ සඳහා පත් කළ තක්සේරු මණ්ඩලය මගින් අනාවරණ කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එහිදී සිදුවූ දේපල හානිය ඇතුළු අලාභය ඉදිරියේදි නිල වශයෙන් ප්‍රකාශ කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එම සිද්ධියේදී රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනා යටතේ කලහකාරි ලෙස හැසිරුණු 120 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමේදී එහි ගොඩනැගිලි කිහිපයකට, ඖෂධ ගබඩාවට හා ලේඛනාගාරය ඇතුළු දේපල රැසකට අලාභ හානි සිදුව තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top