මම පැණියක් භාවිතා කලේ නෑ - ඇමති දයාසිරි කරුණු පහදයි.
Thursday, 14 January 2021 - 9:37 | Views - 213
“පවුලේ කවුරුවත් පැණියක් ගත්තේ නෑ...
මම ඒක දැක්කා හිරු රූපවාහිනියේ....”
මේ අතර තමන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් 19 සඳහා දේශීය ඖෂධයක් ලබාදුන් බව රිටිගල පරපුරෙන් පැවත එන බව පවසන දේශීය වෛද්‍ය දේවින්ද ලක්ෂිත රණසිංහ මහතා පැවසුවා.
කොවිඩ් ආසාදිතව නිරෝධායනයට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හිරු ප්‍රවෘත්ති අමතමින් සදහන් කළේ තමන්ට දේශීය ඖෂධයක් ලබාදුන් බවට සිදුකරන ප්‍රකාශය අසත්‍ය බවයි.
Share This Article