කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන අනුර කුමාරගෙන් අලුත් හෙළිදරව්වක්
Thursday, 07 January 2021 - 14:39 | Views - 478
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බවත් එය රැක ගැනීම සඳහා කටයුතු කළ බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය කොළඹදී කැඳවා තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Share This Article