ජැක් මා අතුරුදන් වී නෑ
Thursday, 07 January 2021 - 14:33 | Views - 480
ජැක් මා අතුරුදන් වීමක් හෝ රජයෙන් පැහැරගැනීමක් සිදුවී නොමැති බව වාර්තාකරනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටින්නේ ආණ්ඩුව විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශවලට අනතුරුව ඔහු කෙටි කලක් නිහඬව සිටීමට තීරණය කර ඇති බවයි.
මේ අතර එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඔහු මාධ්‍යවලට මුහුණදීමෙන් ද වැලකී සිටීමට තීරණය කර ඇති බවයි.
Share This Article