නීති ක්‍රියාත්මක වීමේදී ජනතාව අවශ්‍යතාවන් ප්‍රමුඛයි
Thursday, 07 January 2021 - 14:30 | Views - 468
නීති ක්‍රියාත්මක වීමේදී ජනතා අවශ්‍යතාවන් කෙරෙහිද අවධානය යොමුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අරලිය ගහ මන්දිරයේදී ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට වැඩසටහනට අද එක්වෙමින්.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තවත් මැති ඇමතිවරුන් රැසක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිටියා.
Share This Article