විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීම සඳහා ගුවන් ගමන් වැඩිකිරීමට පියවර
Thursday, 07 January 2021 - 12:50 | Views - 644
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීම සඳහා ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ වැඩිකිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර මෙරටට පැමිණෙන සියලු දෙනා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එසේම ගෙවීම් සිදුකරන නිරෝධායන මධ්‍යස්ථාන(හෝටල)නිරෝධායනය කිරීම අනිවාර්ය නොවන බවද ඔහු අදාළ සටහන මගින් පවසා තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top