විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීම සඳහා ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ වැඩිකිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර මෙරටට පැමිණෙන සියලු දෙනා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
එසේම ගෙවීම් සිදුකරන නිරෝධායන මධ්‍යස්ථාන(හෝටල)නිරෝධායනය කිරීම අනිවාර්ය නොවන බවද ඔහු අදාළ සටහන මගින් පවසා තිබෙනවා.