කැපිටල් ගොඩනැගිල්ල වැටලු සිව් දෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට
Thursday, 07 January 2021 - 11:59 | Views - 583
ඇමරිකාවේ සෙනෙට් සභාව පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහරදීමේ සිද්ධියෙන් පුද්ගලයින් හතරදෙනකු මියගොස් තවත් 52 කු තුවාල ලබා තිබෙනවා.

එසේම ඇමරිකාවේ නව ජනපති පදවි ප්‍රාප්තිය දක්වා වොෂින්ටන් අගනුවරට පනවා ඇති හදිසි තත්වය දින 15 කට දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අදාළ ගොඩනැගිල්ලට කඩාවැදීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්වය හටගත්තා.

ඔවුන් එලෙස කළහකාරී ලෙස හැසිරුණේ ජෝ බයිඞ්න්ගේ පත්වීම තහවුරු කිරීම සඳහා රැස්වීමක් එහි පැවැත්වෙන අතරතුරයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top