ඊයේ වැඩිම ආසාදිතයන් ඇමරිකාවෙන් - දෙලක්ෂය ඉක්මවයි
Thursday, 07 January 2021 - 11:55 | Views - 318
ගතවූ පැය විසි හතර තුළ කොරෝනා ආසාදිතයන් 780,857 දෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමඟ ලොව පුරා සමස්ත ආසාදිත සංඛ්‍යාව 87,640,097 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සමස්ත මරණ සංඛ්‍යාවද 1,890,847 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ නව මරණ 14,121 ක් වාර්තාවීමත් සමඟයි.

ගතවූ පැය විසි හතර තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම් 260,973 ක් ඇමරිකාවෙන් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව ඇමරිකාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 21,857,616 ක් ලෙසයි දැක්වෙන්නේ.

නව මරණ 4,100 ක් වාර්තාවීමත් සමඟ එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 369,990 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top