ඊයේ වැඩිම ආසාදිතයන් ඇමරිකාවෙන් - දෙලක්ෂය ඉක්මවයි
Thursday, 07 January 2021 - 11:55 | Views - 319
ගතවූ පැය විසි හතර තුළ කොරෝනා ආසාදිතයන් 780,857 දෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමඟ ලොව පුරා සමස්ත ආසාදිත සංඛ්‍යාව 87,640,097 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සමස්ත මරණ සංඛ්‍යාවද 1,890,847 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ නව මරණ 14,121 ක් වාර්තාවීමත් සමඟයි.
ගතවූ පැය විසි හතර තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම් 260,973 ක් ඇමරිකාවෙන් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව ඇමරිකාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 21,857,616 ක් ලෙසයි දැක්වෙන්නේ.
නව මරණ 4,100 ක් වාර්තාවීමත් සමඟ එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 369,990 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article