පැපරාසීන්ගේ කැමරාවට හසුවූ අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි - [Photos]
Wednesday, 06 January 2021 - 14:34 | Views - 5,913
ඉන්දීය මාධ්‍ය වල මේ දිනවල වැඩි අවධානයක් යොමුවී තිබෙන ආදරණිය යුවලක් තමයි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි කියන්නේ .

තම සොදුරු කැදැල්ලට ප්‍රථම අමුත්තා පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින මෙම ආදරණිය යුවල පිලිබදව ඔවුන්ගේ රසිකයින් සිටින්නේද මහත් කුතුහලයකින්.

එමනිසාම පැපරාසීන්ගේ කැමරාවට නිරන්තර අවධානය යොමුවෙමින් තිබෙන මෙම දෙපළගේ  නවතම ඡයාරූප  කිහිපයක් සමාජ මාධ්‍ය තුල සැරිසරමින් තිබෙනවා .

ඡායාරූප කිහිපයක් පහතින්..........

No description available.
No description available.No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top