මැරුණු බව කී ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ නිළිය පණපිටින්
Wednesday, 06 January 2021 - 13:38 | Views - 313
ජේම්ස් බොන්ඩ් සිනමා පටයක් වූ A view to a kill චිත්‍රපටයේ සහ Charlie's හි රඟපෑ ඇමරිකානු රංගන ශිල්පිනි ටානියා රොබර්ට්ස් ජීවතුන් අතර සිටින බව ඇයගේ නියෝජිතයෙකු බීබීසි පුවත් සේවයට පවසා තිබෙනවා.

පසුගියදා ඉරිදා ඇය අභාවප්‍රාප්ත වූ බවට වැරදීමකින් නිවේදනය කර තිබෙනවා.
 
කෙසේවෙතත් ඇයගේ නියෝජිතයා වන මයික් පින්ගල් පවසා ඇත්තේ ඇය ලොස් ඇන්ජලීස්හි රෝහලක අසාධ්‍ය තත්ත්වයෙන් සිටන බවයි.

ටානියා රොබර්ට් 65වන වියේ පසුවන්නීය.

ඇය පසුගිය දෙසැම්බර් 24වනදා සිය සුනඛ සුරතලුන් සමඟ ඇවිදමින් සිටියදී ඇඳ වැටීමෙන් පසු රෝහල්ගත කෙරෙණි.

මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top