ඊයේ දිනයේ තාත්තාගේ සුව දුක් විමසූ සියලු දෙනාට ස්තුති- ඔහු දැන් මාත් සමඟ ගෙදර සුවෙන්
Wednesday, 06 January 2021 - 12:26 | Views - 2,138
මේ දිනවල ප්‍රවීණ ගායක සමන් ද සිල්වා මහතා, අසනීපයෙන් පසුවන ඡායාරූපයක් අන්තර්ජාලයේ සැරිසරන්නට විය.

ඒත් සමඟම කලාකරුවන් රැසක් ඔහුට ඉක්මන් සුවය පතා තිබුණා.

සිය ප්‍රත්‍රයා වන චේතන් ද සිල්වා විසින් ඒ පිළිබඳ ‍ ෆේස්බුක් සටහනක් එක් කර තිබෙනවා.

එම සටහන පහතින්..........

ඊයේ දිනයේ තාත්තාගේ සුව දුක් විමසූ සියලු දෙනාට ස්තුති ,ඔහු දැන් මාත් සමග ගෙදර සුවෙන් සිටින බවට දන්වා සිටිමි, දුරකතන ඇමතුම් විශාල වශයෙන් ලැබුන අතර සියලුම දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වු බැවින් , දැන් ඔහු සුවෙන් සිටින් බව දන්වා සිටිමි, යනුවෙනි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top